Sinhala Revised Old Version

Христианство / Библия / Современные переводы

Sinhala Revised Old Version

Библия - сингальский

Sinhala Revised Old Version (siROV)

1995

Издательство: Ceylon Bible Society

 - siROV

- модуль для MyBible

 Иоанна 3:16 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
17 මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.